Job 12:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.
Sinhala Bile - Revised Old Version (SROV)
සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය; පාද ලිස්සන්නාවූ අයට ඒ සුළුකිරීම සූදානම්ව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.