Job 13:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
නිශ්ශබ්දවෙන්න, මට කථාකරන්ට ඉඩඅරින්න. සිද්ධවෙන දෙයක් සිද්ධවුණාවේ.
Sinhala SNRV (New Revised Version 2018)
නිශ්ශබ්ද වන්න; මට කතා කරන්න ඉඩ දෙන්න: වන දෙයක් වුණා වේ.