Job 13:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් මාගේ මාංසය මාගේ දත්වලින් ඩැහැගන යන්නෙක් මාගේ ප්‍රාණය මාගේ අතේ තබාගන ඉන්නෙක් මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
මම බෙල්ලේ වැල දමාගන්නට කැමැත්තෙමි; දිවි නසාගන්නට පවා සූදානම් ය.