Job 13:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙන්න, මම මාගේ විත්තිය පිළියෙළ කළෙමි; මා නිදොස්වෙන බව මම දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මෙන්න, මාගේ විත්තිය පිළියෙළ කොට ඇත, මා නිදොස් වන බව සිකුරු ය.