Job 13:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ අපරාධ සහ පව් කොපමණද? මාගේ වරදත් මාගේ පාපයත් මට දැන්නුව මැනව.
Sinhala SNRV (New Revised Version 2018)
අපරාධ හා පව් කීයක් ගැන මම වරදකරු වෙම් ද? මාගේ වරද හා පාපය මට දැන්නුව මැනව.