Job 13:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න. මාගේ විවාදවලට කන් දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
කරුණාකර, මාගේ තර්කවලට සවන් දෙන්න. මාගේ විවාදවලට කන් දෙන්න.