Job 14:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
“මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත.