Job 14:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ හඬගසන සේක: මම උත්තර දෙන්නෙමි; ඔබ මැවූ මැවිල්ල ගැන ඔබ සතුටු වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ අඬගසනසේක, මමද උත්තර දෙන්නෙමි; ඔබගේ අත් වැඩයට ඔබ ආශාවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ හඬගසන සේක: මම උත්තර දෙන්නෙමි; ඔබ මැවූ මැවිල්ල ගැන ඔබ සතුටු වන සේක.