Job 14:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්,
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් කන්ද වැටී පොඩිවෙන්නේය, පර්වතයද ඒකේ ඉඩමෙන් පහවයන්නේය;
Sinhala SNRV (New Revised Version 2018)
“කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්,