Job 14:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි. ඔහු වැලපෙන්නේ තමා ගැන පමණකි.”
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔහුගේ මාංසයට ඒකේම වේදනා දැනෙන්නේය. ඔහුගේ ප්‍රාණයද ඔහු තුළෙහිම වැලපෙන්නේයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි. ඔහු වැලපෙන්නේ තමා ගැන පමණකි.”