Job 14:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
වතුරට පෙඟීමෙන් ඒක දළුලා, පැළෑටියක් මෙන් අතු ලියලනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත.