Job 15:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද? ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවියන්වහන්සේට විරුද්ධව ඔබේ සිත හරවා, ඔබේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද? ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?