Job 15:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි. චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ප්‍රයෝගකාරයන්ගේ දිව තෝරාගන්න නුමුත්, ඔබේ අයුතුකම ඔබේ මුඛයෙන් ඔප්පුවෙන්නේය;
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි. චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.