Job 15:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද? අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අප නොදන්න මොන දෙයක් ඔබ දන්නවාද? අපට නැති මොන දැනගැන්මක් ඔබට තිබෙනවාද?
Sinhala SNRV (New Revised Version 2018)
අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද? අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?