Job 16:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා පොළොව, මාගේ ලේ වසා නොගන්න, නැවතීමේ ඉඩමක්ද මාගේ මොරගැසීමට නොතිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා මිහිකත! මට කර ඇති අපරාධ පස් යට නොසඟවන්න. මාගේ අඳෝනාව අවසන් නො වේ වා!