Job 16:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. ඔබ සැම සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
“මීට පෙරත් මෙවැනි බොහෝ දේ මා අසා ඇත; ඔබ දෙන සහනය මට අසහනයක් පමණි.