Job 16:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි. මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද අවුරුදු ස්වල්පයකට පසු, මම ආපසු නොඑන මාවතෙහි යන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි. මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.