Job 16:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත; ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින්ම උන්වහන්සේ මා වෙහෙසූසේක; ඔබවහන්සේ මාගේ මුළු සමාගම පාළු කළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සැබැවින් ම දෙවිඳුනි, ඔබ මා දුබල කොට ඇත; ඔබ මාගේ දූ පුතුන් මැරෙන්නට සලස්වා ඇත;