Job 17:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම සියලු දෙනා දැන් හැරී එන්න. ඔබ සැම අතරේ ප්‍රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද?