Job 17:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ පියායයි කුණුවීමටත් ඔබ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි.