Job 18:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.
Sinhala Bile - Revised Old Version (SROV)
භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
භීතිය සැම’තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි.