Job 18:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත.