Job 18:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත; ඒ මාරක රෝගය ඔහුගේ අවයව කාදමයි.
Sinhala Bile - Revised Old Version (SROV)
එය ස්වකීය හමේ කොටස් කාදමන්නේය. ඔහුගේ කුළුඳුලා ඔහුගේ අවයව කාදමන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත; ඒ මාරක රෝගය ඔහුගේ අවයව කාදමයි.