Job 18:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත. සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත. සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.