Job 18:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති; පෙරදිග දනෝ භීතියෙන් වෙවුලති.
Sinhala Bile - Revised Old Version (SROV)
භීතිය පළමු සිටි අය අසුකරගත්තාක්මෙන් පසුව පැමිණෙන අය ඔහුගේ දවස ගැන විස්මපත්වන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති; පෙරදිග දනෝ භීතියෙන් වෙවුලති.