Job 18:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අදමිටු අයගේ ඉරණම එය වේ; දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.”
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
අදමිටු අයගේ ඉරණම එය වේ; දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.”