Job 18:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ ය, දුදනාගේ පහන නිවී යයි; ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ ය, දුදනාගේ පහන නිවී යයි; ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි.