Job 18:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය. තමාගේ ම කූට උපාවලින් ඔහු වැටෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය. තමාගේ ම කූට උපාවලින් ඔහු වැටෙයි.