Job 19:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.
Sinhala Bile - Revised Old Version (SROV)
බාලයෝ පවා මා හෙළාදකිති; මා නැඟිටින්ට හදන විට ඔව්හු මට විරුද්ධව කථාකෙරෙති.
Sinhala SNRV (New Revised Version 2018)
බාල දරුවෝ පවා මට උසුළු-විසුළු කරති; මා නැඟිටින්නට හදන විට පිටුපස හරවා යති.