Job 19:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ඇට මාගේ හමටත් මාංසයටත් ඇලී තිබේ, මා ඉතිරිවී ඉන්නේ මාගේ දත්වල හම පමණක් ඇතුවය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ ඇටකටු හමට ඇලී ඇත; මම මාගේ යටි තොල විකාගෙන සිටිමි.