Job 19:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්!
Sinhala Bile - Revised Old Version (SROV)
අනේ මාගේ වචන දැන් ලියනු ලැබුවොත් කොපමණ හොඳද! ඒවා පොතක සටහන්කර තබන්ටත්,
Sinhala SNRV (New Revised Version 2018)
“අනේ! මාගේ වචන ලියා තැබුවොත් කොපමණ හොඳ ද? ඒවා ග්‍රන්ථාරූඪ කරන්නට ඇත්නම්!