Job 19:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් දස වරක් ඔබ සැම මට නින්දා කළහුය; ලජ්ජා නැතුව මට අයුක්තිය කළහුය.
Sinhala SNRV (New Revised Version 2018)
දිගින් දිගට ම ඔබ මට අපහාස කළහු ය; විළි බිය නැති ව මට අයුක්තිය කළහු ය.