Job 2:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
සාතන් ස්වාමීන්වහන්සේ ට උත්තරදෙමින්: හම වෙනුවට හමත්, එසේය, තමාගේ ප්‍රාණය වෙනුවට තමාට ඇති සියල්ලත් මනුෂ්‍යයා දෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සාතන් ද උත්තර දෙමින්, “ඇඟ බේරාගෙන, පණ රැක ගැනුම පිණිස මිනිහෙකු නොදෙන දෙයක් ඇද් ද?