Job 20:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි; මිහි තලය ඔහු වරදට පත් කරයි.
Sinhala Bile - Revised Old Version (SROV)
අහස ඔහුගේ අයුතුකම් එළිදරවු කරන්නේය. පොළොවද ඔහුට විරුද්ධව නැගිටින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අහස් තලය ඔහුගේ පාප දෝස අනාවරණය කරයි; මිහි තලය ඔහු වරදට පත් කරයි.