Job 20:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි; දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ ගෙදර ධන සම්පත් ගංවතුරේ ගසාගෙන යයි; දේව උදහසේ දවසේ දී ඒවා නැති වී යයි.