Job 20:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ උතුම්කම අහස දක්වා නැග්ගත්, ඔහුගේ ඉස වලාකුල්වලට හැපුණත්,
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ මහන්තත්ත්වය අහස දක්වා නැංගත්, ඔහුගේ හිස වලාකුළුවල ගැටෙන තරම් ඔහු උස ගියත්,