Job 21:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති; ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ ගොනා නොවරද්දා පැටවුන් ජනිතකරයි; ඔවුන්ගේ එළදෙන ගබ්සා නොවී බිහිකරයි
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ ගවයෝ නොවරදවා පැටව් ගසති; ඔවුන්ගේ එළදෙනුන්ට ගබ්සා වීමක් නැත.