Job 21:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති. ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති, ඔවුන්ගේ දරුවෝද නටති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු තමන්ගේ බාලයන් බැටළු රැළක් මෙන් පිටතට යවති. ඔවුන්ගේ දරුවෝ නටන්නෝ ය.