Job 21:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද? එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ඔවුන්ගේ සමෘද්ධිය ඔවුන්ගේ අතේ නොවේය. දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ ම සවි ශක්තියෙන් ඔව්හු සමෘද්ධිමත් නොවන්නෝ ද? එහෙත්, එයාකාර සිතුවිල්ලක් මට පිළිගත නොහැකි ය.