Job 21:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, ඔබ සැමගේ සිතිවිලිත් ඔබ සැම අයුතුලෙස මට විරුද්ධව කරන යෝජනාත් දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මට එරෙහි ව ඇති ඔබේ කල්පනා ද ඔබ ගෙනෙන යෝජනා ද මම දනිමි.