Job 21:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මගයන්නන්ගෙන් ඔබ සැම අහලා නැද්ද? එසේනම් ඔබ සැම ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?
Sinhala SNRV (New Revised Version 2018)
සංචාරකයන්ගෙන් ඔබ අසා නැද් ද? ඔවුන් ගෙනෙන සාක්ෂි ඔබ පිළිගන්නේ නැද් ද?