Job 21:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත. ඔහු කළ නපුරු දේ ගැන ඔහුට විපාක දෙන කිසිවෙක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද? ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔහුගේ වරද ඔහුගේ මුහුණට ම කියන කිසිවෙක් නැත. ඔහු කළ නපුරු දේ ගැන ඔහුට විපාක දෙන කිසිවෙක් නැත.