Job 21:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා දෙස බලා විස්මපත්වී, අතින් කට වසාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මට සවන් දෙන්න; එවිට ඔබ විස්මිත ව, දෑතින් කට වසාගෙන නිහඬ වනු නියත ය.