Job 21:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි. මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.
Sinhala Bile - Revised Old Version (SROV)
සිහිවෙන විටම මම කැලඹෙමි, තැතිගැන්ම මාගේ මාංසය අල්වාගනියි.
Sinhala SNRV (New Revised Version 2018)
මේ ගැන මෙනෙහි කරන විට පවා මම අන්දුන්කුන්දුන් වෙමි. මාගේ ඇඟ ගැහෙන්නට පටන්ගනියි.