Job 21:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය. ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුයෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය. ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.