Job 21:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත; දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ නිවාස බියෙන් තොර ව සුරක්ෂිත ව ඇත; දෙවිඳුන්ගේ දඬුවම ඔවුන් පිට නැත.