Job 22:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට සර්වපරාක්‍රමයාණෝ ඔබේ වස්තුවද ඔබට අනර්ඝ රිදීද වනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක.