Job 23:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“අද මාගේ විලාපය කටුක ය. දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි.
Sinhala Bile - Revised Old Version (SROV)
අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය.
Sinhala SNRV (New Revised Version 2018)
“අද මාගේ විලාපය කටුක ය. දෙවිඳුන්ගෙන් මා ලත් පහර බරපතල නිසා කෙඳිරිගාමි.