Job 23:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම පෙරදිග බලා ගියෙමි; දෙවිඳාණෝ එහි නැත. අපරදිග බලා ගියෙමි; එතුමෝ එහිත් නැත.