Job 24:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ජනගහනවූ නුවර තුළ සිටි මරණාසන්න වූවත් කෙඳිරිගාති, තුවාලවූවන්ගේ ආත්මද මොරගසති. එහෙත් දෙවියන්වහන්සේ ඒ වරද නොසලකනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නගරයේ මරණාසන්න වූවෝ කෙඳිරි ගැසුවත්, තුවාළ වූවෝ උදව් ඉල්ලා මොරගසතත්, දෙවිඳුන් හට නො ඇසේ.